අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් ෆෙඩරල් රජය දින 40ක් පුරා වසා දැමුණු අතර එය අවසන් කළ හැකි ගිවිසුමකට මෙසේ සෙනෙට් සභිකයින් එකඟ වී ඇති බව වාර්තා වේ.
ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් අද (09) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බව ...
පසුගිය සතියේ දී කල්මේගි සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පිලිපීනයට අද (09) තවත් ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වීමට නියමිතව ...
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් ...
අයිස් මත්ද්‍රවය පැකට් කර බෙදා හැරි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් හය දෙනකු ...
කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ...
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු ...
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය ...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ...
පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) උදෑසන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී ...
2026 අයවැය, පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අයවැයක් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි ...
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (08) සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results