තලාව, ජයගඟ හංදිය ප්‍රදේශයේදී මගී බස් රථයක් පෙරළීමෙන් සිදුවු රිය අනතුරින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ගෙවතු පොල් වගාවට පොල් පැළ ...
ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ...
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් තුවාල ...
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධානත්වයෙන් ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී සිදු කර ඇති බව සඳහන්ය. ඒ අනුව ජාතික වොලිබෝල් තේරීම් ...
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ. එහිදී අනතුරින් තුවාල ලැබූ පිරිස ...
පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60කට අධික රන් සහ රිදී භාණ්ඩ සොරාගෙන පලා ගිය ...
උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ...
සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා නොදුන් බවට සහ අයවැයෙන් ගොවියා නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් ගොවීන් අද (10) කෘෂි කටයුතුවලින් ...
චීනයේ 15 වන ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (9) ග්වාංදොං ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවැත්විය. ඒ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථන භාවිත කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය ...
හෙට පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය තරමක් අසීරු විභාගයක් වන බවත් එයට සාර්ථකව මුහුණ දීමට නම් මෙම අවස්ථාවේ මනස ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results