පසුගිය සතියේ දී කල්මේගි සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පිලිපීනයට අද (09) තවත් ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වීමට නියමිතව ...
පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරන ලද දැනුවත් කිරීමකට අදාළව මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ...
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ ...
රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව වාණිජ රථවාහන සඳහා ...
නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් මෙරට පාසල් විෂය පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින ...
රියාද්හි පැවැත්වෙන 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු, ...
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව ...
මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ...
අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ ...
හෙටින් (10) අරම්භ වන 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ...
පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත ...
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන් වූ බවය. භූ කම්පනය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results